Pages

Monday, September 25, 2017

මහා කවි ජයදේව / maha kavi Jayadewa

                      ඉන්දියාවේ විසූ මහා කවි ජයදේවයන් විසින් රචිත"ගීත ගෝවින්දය" ලෝකයේ බිහිවී ඇති මහා කාව්‍යයන් අතරට එක් වී ඇති ග්‍රන්ථයකි.


                     එසේම මහා කවි ජයදේව නාමය ලෝකප්‍රකට මහා කවි නාමාවලියේ අන්තර්ගත වී ඇති බවට සාධකයක් වශයෙන්, හ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් මහා කවියා විසින් ප්‍රකාශ කොට ඇති කරුණු දැක්විය හැකිය.

                   එපමණක් නොව ගීත ගෝවින්දය "The Indian Song Of Songs" නමින් ඉංග්‍රීසි බසට පරිවර්ථනය වී විශ්ව ප්‍රකාශයක් බවට පත් වී තිබේ. එහි පරිවර්තක ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ්ය.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න.....

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න