Pages

Monday, September 25, 2017

ගසන් කනෆානි / ghassan kanafani

                     
                     
 මොහු පලස්තීන ජාතිකයෙකි. ගසන් කනෆානිගේ ලේඛනයෙහි තේමාව වී ඇත්තේ පලස්තීනුවන්ගේ නොනිමි අරගලයයි. පලස්තීනුවන්ගේ එකම අරමුණ ශෝකාන්තයකි.


                       ගසන් කනෆානි දේශපාලනය සහ ඉතිහාසය ගැන ලිව්වේය. කෙටි කතා, නව කතා, ළමා කතා සහ කවි ලිව්වේය. තවද ඔහු සාහිත්‍ය විචාරකයෙක් ද පුවත්පත් කලාවේදියෙක් ද විය. පුවත්පත් කලාවේදියෙකු ලෙස පලස්තීන ජාතික නව සාහිත්‍ය නිර්මාණ කරුවන් හදුන්වා දීමට ඔහු පුරෝගාමියෙක් විය. හෙතෙම පලස්තීන විමුක්තිව්‍යාපාරයේ ද පෙරමුණේ සිටියෙකි.

                     ඔහුගේ නිර්මාණ අතර "Men in the Sun" හා " Letter from Gaza" කෙටි කතා ලංකාවේ පාඨකයන් අතර ජනප්‍රිය වී තිබේ.

                    ඔහුට දිගු කලක් ජීවත් වන්නට ලැබුණේ නැත. 1972 දී ඔහුගේ මරණය බ්රූට් නුවරදී සිදු වූයේ රිය අනතුරකිනි. එහෙත් එය ඊශ්‍රායල් මොසාඩ් සංවිධානයේ කුමන්ත්‍රණයකින් සිදු වූවක් බව පසුව හෙළිදරව් විය.


ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න.....

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න