Pages

Saturday, September 30, 2017

ඛලීල් ජිබ්රාන් / kahlil gibran

                     
 1883 වර්ෂයේ ජනවාරි 06 වන දින උතුරු ලෙබනනයේ දී උපත ලද ඛලීල් ජිබ්රාන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගත කිරීමට සිදු වූයේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේය.

හර්මන් හෙස / hermann hesse

                     
  1877 වර්ෂයේ ජූලි 02 වන දින ජර්මනියේ උපත ලද හර්මන් හෙස බටහිර සංදෘෂ්ටික වාදීන්ගේ පරපුරට අයත් ලේඛකයෙකි.

මැක්සිම් ගෝර්කි / maxim gorki

                         
1968 වර්ෂයේ මාර්තු 28 වැනි දින රුසියාවේ නිස්නිනොව් ගොරෝඩ්හි උපන් මැක්සිම් ගෝර්කිගේ මුල් නම වූයේ පෙශ්කිව් ය.

Friday, September 29, 2017

ඇලෙක්සැන්දර් කුප්රින් / alexander kuprin

                     
 1870 වර්ෂයේ අගේා්ස්තු 26 වන දින දකුණු රුසියාවේ පැන්සා පෙළාතේ නාරොචාට් ප්‍රාන්තයේ ඇලෙක්සැන්දර් කුප්රින් උපත ලැබීය.

‍ෆැන්සිස් බේකන් / francis bacon

                   
1561 වර්ෂයේ ජනවාරි 22වන දින ලන්ඩන් නගරයේ ෆ්‍රැන්සිස් බේකන් මහතා උපත ලැබීය. බේකන්ගේ පියා රාජ්‍ය පරිපාලන සේවයේ උසස් නිළධාරියෙකි. මව වන්නේ මහා මානව විද්‍යාඥ ඇන්තනී කුක් ගේ දියණියයි.

ඉවාන් තුර්ගේනිෆ් / ivan turgenieff

                     
  ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයෙක් ලෙස හැදින්වීමට හැකිය. 1818 වර්ෂයේ නොවැම්බර් 19 වන දින උපත ලැබීය.

ඇන්ටන් චෙකෝෆ් / anton chekhov

                     
 රුසියානු ජාතික ඇන්ටන් චෙකෝෆ් පාඨක ලෝකයා අතර වඩාත් ජනප්‍රිය වූයේ කෙටි කතා කරුවෙකු වශයෙන් වු වද හුදු වාණිජත්වයට යට වී තිබූ රුසියානු නාට්‍ය කලාව නව ජීවයක් පිඹ නාට්‍ය කලාවේ ප්‍රගමනයට මුල් වූ නාට්‍ය රචකයෙකු ලෙස ද ඔහු කැපී පෙනෙයි.

නිකොලයි ගොගාල් / nikolai gogol

                         
1809  වර්ෂයේ මාර්තු 31 වැනි දින  නිකොලායි ගොගාල් යුක්‍රේනයේ ඉඩම් හිිමි පවුලක උපන්නේය."ඩිකාන්කා ගම අසල ගොවිපළේ සන්ධ්‍යාවක්' නම් තම පළමුවැනි කතා සංග්‍රහයේ විනෝදවත් කදිම කතා වලින් ඔහු යුක්‍රේනයේ ජීවිතය පිළිඹිබු කරයි.

කොන්ස්ටන්ටැයින් පවුස්තවුස්කි / Konstantin paustovsky

                         
 1862 වර්ෂයේ මොස්කව් නගරයේ උපත ලද කොන්ස්ටන්ටැයින් පවුස්තවුස්කි මහතා සෝවියට් රුසියානු ලේඛකයෙකි.

Thursday, September 28, 2017

ඇලෙක්සැන්දර් පුෂ්කින් / alexander Pushkin

                         
 1799 වර්ෂයේ  මැයි මස 26 වන දින උපත ලද ඇලෙක්සැන්දර් පුෂ්කින් රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියෙකි.

භරතමුණි පඩිතුමා / Bharathamuni Pandithuma

                              නාට්‍ය හා සංගීතය යන කලාවන් පිළිබදව ලියැවුණු පැරණිම ග්‍රන්ථය වශයෙන් භරතමුණි පඩිතුමා  විසින් රචනා කරන ලද "භරත නාට්‍ය ශ්‍රාස්ත්‍රය" හැදින්විය හැකිය.

Tuesday, September 26, 2017

මහා කවි කාලිදාස / Maha kavi Kalidasa

                            සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ කාලිදාස නමින් කවීන් කිහිප දෙනෙකු ගැන සදහන් වේ. ඉන් එක් කාලිදාස කෙනෙකු ගැන විශේෂයෙන් සදහන් වේ.

රබීන්ද්‍රනාත් තාගෝර් / rabindranath tagore

                   
1861 වර්ෂයේ මැයි මස 08 වන දින උපත ලැබූ රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ පියා මහා සෘෂි දේවේන්ද්‍රනාත් තාගෝර් වූ අතර මව වනුයේ ශර්දා දේවි ය.

Monday, September 25, 2017

සාරංග දේව / Saranga Dhewa

                       සාරංග දේව පඩිවරයා විසින් ප්‍රබන්ධිත "සංගීත රත්නාකරය" ඉතාමත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් සංගීත ඉතිහාසයේ සදහන්ව තිබේ.

මහා කවි ජයදේව / maha kavi Jayadewa

                      ඉන්දියාවේ විසූ මහා කවි ජයදේවයන් විසින් රචිත"ගීත ගෝවින්දය" ලෝකයේ බිහිවී ඇති මහා කාව්‍යයන් අතරට එක් වී ඇති ග්‍රන්ථයකි.

ගසන් කනෆානි / ghassan kanafani

                     
                     
 මොහු පලස්තීන ජාතිකයෙකි. ගසන් කනෆානිගේ ලේඛනයෙහි තේමාව වී ඇත්තේ පලස්තීනුවන්ගේ නොනිමි අරගලයයි. පලස්තීනුවන්ගේ එකම අරමුණ ශෝකාන්තයකි.

Saturday, September 23, 2017

ලියෝ තෝල්ස්තෝයි / leo tolstoy

                       
 රුසියානු ජාතිකයෙක් වූ ලියෝ තෝල්ස්තෝයි 1828 අගෝස්තු මස 28 වන දින උපත ලැබීය. ඔහු උපත ලැබුවේ රුසියාවේ තුලා ප්‍රදේශයේ "යස්යානා පොල්යානා" හිය.

ඇරිස්ටෝටල් පඩිතුමා / Aristotal Pandithuma

                        ක්‍රි.පූ. 384 දී ඊජියන් මුහුදේ උතුරු කෙළවරෙහි වූ ස්ටයිගරා නම් නගරයෙහි උපත ලැබූ ඇරිස්ටෝටල් පඩිතුමා ග්‍රීක ජාතිකයෙකි.

වාල්මිකී සෘෂිවරයා

                    ලෝකයේ ඉතා ප්‍රචලිත පුරාවෘත්තයක් ලෙස "රාමායනය" සැළකිය හැකිය. රාමායනයේ කර්තෘ ලෙස සැළකෙන්නේ වාල්මිකී සෘෂිවරයායි.

Friday, September 22, 2017

චතූර් පණ්ඩිත් විෂ්ණු නාරායන් භාත්ඛණ්ඩේ / narayan Bhatkhande

                          1860 වර්ෂයේ අගෝස්තු 13 වැනි දින උපත ලද භාත්ඛණ්ඩේ පඩිතුමා හින්දුස්ථානී සම්භාව්‍ය සංගීතයේ ප්‍රගතියට හා වර්ධනයට ඉමහත් සේවයක් කළ ඉන්දියානු මහා රාෂ්ට්‍ර ජාතිකයෙකි.

අශ්වඝෝෂ හිමි

                              බෞද්ධාගමට විශේෂ සේවාවක් කළ භාරතීය හිමි නමකි අශ්වඝෝෂ හිමි. අශ්වඝෝෂ  හිමි දේශ දේශාන්තර වල සංචාරය කරමින් බෞද්ධ දේශනා පැවැත්වූහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද "බුද්ධ චරිතය" නැමැති කෘතියේ බුදු රජුන් පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රී දේහයට විවිධ පිරිස් උපහාර භක්තිය දැක් වූ අයුරු සදහන් කොට ඇත.

Thursday, September 21, 2017

ඔස්කා වයිල්ඩ් / oscar wilde

                               
1854 වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින එංගලන්තයේ ඩබ්ලින් නුවර දී ඔස්කා වයිල්ඩ් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පියා දැඩි සාහිත්‍ය කාමියෙකු වූ ශ්‍රීමත් විලියම් වයිල්ඩ්ය. ඔහුගේ පියා ඇස් කන් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකි.

චාල්ස් ඩිකන්ස් / charles dickens

                           
1812 වර්ෂයේ දී එංගලන්තයේ පෝර්ට්ස්මවුත් නගරයේ දී චාල්ස් ඩිකන්ස් උපත ලැබීය. මොහුගේ පියා නාවික ලිපිකරුවෙකි. හදිසියේම මොවුන්ට ලන්ඩනයට යාමට සිදු විය.

ගී ද මෝපසාං / gee de mopasan

                     
 1850 අගෝස්තු මස 05 වන දින ප්‍රංශයේ දී හෙන්රි ලෙනේ ඇල්බට් ගී ද මෝපසාං යන නම් දරමින් මොහුගේ උපත සිදු විය. ලෝකයේ මෙතෙක් පහළ වී ඇති කෙටි කතා කරුවන් අතුරින් ශ්‍රේෂ්ඨතම නිර්මාණ කරුවෙක් ලෙස ගී ද මෝපසාං හැදින්විය හැක.

Tuesday, September 19, 2017

ඩඩ්ලි සේනානායක / dudley senanayake

                     
  නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රතම අග්‍රාමාත්‍ය ඩී ඇස් සේනානායක මැතිතුමාගේත් එම මැතිණියගේත් දෙටු පුත් ලෙස 1911. 06. 19 වන දින බෝතලේ වලව්වේ දී ඩඩ්ලි සෙල්ටන් සේනානායක කුමරුවා උපත ලැබීය.

රේරුකානේ චන්ද විමල හිමි. / rerukane chanda wimala himi

                           
 නූතන අවදියේ මෙරට බුදු සසුනේ මහත් ප්‍රබෝධයක් ඇති කළ රේරුකානේ චන්ද විමල හිමි බණ්ඩාරගම ප්‍රදේශයේ රේරුකාන නම් පිටිසර ගමෙහි උපත ලැබූහ.

වින්සන්ට් සුභසිංහ / vinsant subasinghe

                             
 මෙරට සමූපකාර ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන් සදලංකාවේ වින්සන්ට් සුභසිංහ මහතා 1906. මාර්තු 24 දින සදලංකාවේ හෙණ්ඩියගල දී උපත ලැබීය.

එෆ් ආර් සේනානායක / f r senanayake

                           ෆෙඩ්රික් රිචඩ් සේනානායක මහතා උපත ලැබුවේ ක්‍රි.ව 1882 දීය. මීරිගම බෝතලේ නම් ගමෙහි විසූ ස්ටේපර් සේනානායක මුදලිතුමා ඔහුගේ පියාය.

මොණරවිල කැප්පෙටිපොළ / monarawila keppetipola

                                   
වීර කැප්පෙටිපොළ මාතලේ මොණරවිල නම් ගමෙහි උපත ලැබීය. කැප්පෙටිපොළ පරම්පරාවේ මුල් නම වන්නේ හතර කෝරළේ කැප්පෙටිපොළයි. ඔහුගේ පියා කැප්පෙටිපොළ දියවඩන නිළමේයි. ඇහැළේපොළ කුමාරිහාමි ඔහුගේ ඔහුගේ ‍සොහොයුරියයි.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න