Pages

Saturday, September 23, 2017

වාල්මිකී සෘෂිවරයා

                    ලෝකයේ ඉතා ප්‍රචලිත පුරාවෘත්තයක් ලෙස "රාමායනය" සැළකිය හැකිය. රාමායනයේ කර්තෘ ලෙස සැළකෙන්නේ වාල්මිකී සෘෂිවරයායි.


                   මෙහි අන්තර්ගතයට මූලාශ්‍ර වී ඇත්තේ රාමා හා සීතා යන චරිත ද්විත්වයයි. මෙම ග්‍රන්ථයේ මුල හා අග කොටස් දෙක හැරෙන්නට සෙසු කතාව අප අතර දැනට ඇති පරිදි කවියට නගන ලද්දේ ක්‍රිස්තු වර්ෂාරම්භයට මදකට පෙර විය යුතුය.

                  රාමායනයේ රීතිය මහා භාරතයේ රීතිය තරම් රලු එකක් නොවේ. මහා භාරතයේ තැනින් තැන ව්‍යාකරණමය වැරදි දක්නට ලැබේ. රාමායනයේ එබදු තැන් ඇත්තේ මද වශයෙනි. රාමායනය ඉතාමත් කලාත්මක වේ. මහා භාරතයේ නැති අයුරින් නාට්‍යමය කොටස් හා ප්‍රියංකර වර්ණනා රාමායනයෙහි දක්නට ලැබේ. 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න