Pages

Saturday, April 30, 2016

ශ්‍රී ලංකාවේ විවිධ ආගම්. / Various religions in Sri Lanka



* ආගම් අනුව ශ්‍රී ලංකා ජන සංයුතිය.
     බෞද්ධ
     හින්දු
     මුස්ලිම්
     රෝමානු කතෝලික
     අනෙකුත්

Friday, April 29, 2016

ශ්‍රී ලංකාවේ ගමනාගමනය. / Traffic in Sri Lanka.




* ලංකාවේ මහාමාර්ග ඉදි කරවීමේ පුරෝගාමියා.
         සර් එඩ්වඩ් බාර්න්ස් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාය. ඔහුගේ ආණ්ඩු කාලය 1824 සිට 1831 දක්වා විය. කොළඹ - මහනුවර සහා මාර්ගය ඇතුළු තවත් මහා මාර්ග කිහිපයක් සර් එඩ්වඩ් බාර්න්ස් ගේ කාලයේදී සාදවන ලදී.

ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු. / Economic Information in Sri Lanka



* ලංකාවේ ආර්ථික ව්‍යුහයේ ප්‍රධාන අංශ.
    1. කෘෂිකාර්මික අංශය.
    2. කාර්මික අංශය.
    3. සේවා අංශය.

* නිදහසින් පසු පැවති එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති.
    1948 - 1959 -: නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාලය.
    1960 - 1977 -: ආර්ථික පාලනයට යටත් වූ කාලය.
    1977 න් පසු -: විවෘත ආර්ථිකය.

ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර. / Power Plants in Sri Lanka.



* නිදහස ලැබීමෙන් අනතුරුව මෙරට ඇති වූ පළමු ජල ව්දුලි බලාගාරය.
      එම්. ඩබ්. විමලසුරේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් යුතුව 1950 දි ඇරඹි පැරණි ලක්ෂපාන ජල විදුලි බලාගාරයයි. එහි ධාරිතාව මෙගා වොට් 25 ක් විය.

ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ./ Tanks and reservoirs in Sri Lanka.



* ලංකාවේ ප්‍රථම වැව.
         ඓතිහාසික සාධක අනුව මෙරට පැරණිම වැව ලෙස දැනට හදුනාගෙන ඇත්තේ අනුරාධපුර පිහිටි බසවක්කුලම වැවයි. අභය වැව යනුවෙන් පුරාණයේදී මෙම වැව හදුන්වා ඇත. මෙය තනවා ඇත්තේ පණ්ඩුකාභය රජු විසිනි.

Wednesday, April 27, 2016

ශ්‍රී ලංකාවේ දේශපාලන තොරතුරු. / Political information in Sri Lanka



* බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයේ ප්‍රථිපල ලෙස ලංකාවට ලැබුණු දායාද.
 සර්වජන ජන්ද බලය
 මැතිවරණ ක්‍රමය
 පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය

* සර්ව ජන ජන්ද බලය.
           1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ අවුරුදු 21 ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින්ට ජන්ද බලය හිමි විය. 1959 වසරේදී ජන්දය පාවිච්චි කිරීමේ අවසරය ලැබෙන වයස් සීමාව අවු. 21 සිට 18 දක්වා අඩු කරන ලදී.

Tuesday, April 26, 2016

ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රීක්ක හා ප්‍රධාන නගර. / Provinces, Districts and main cities of Sri Lanka.



* පළාත් වලට අයත් දිස්ත්‍රීක්ක.
   උතුරු පළාත
යාපනය දිස්ත්‍රික්කය
කිලිනොච්චි
මන්නාරම
මුලතිව්
වව්නියා

ලංකාවේ වන ජීවී තොරතුරු / Wildlife Information in Sri Lanka





* ජාතික සත්වෝද්‍යානය පිහිටි ස්ථානය.
           දෙහිවල

* ලංකාවේ උද්භිත උද්‍යාන
          ගම්පහ
          පේරාදෙණිය
          හග්ගල

Monday, April 25, 2016

ශ්‍රී ලංකාවේ වනාන්තර / Forest in Sri Lanka




* ශ්‍රී ලංකාවේ වන ජීවී රක්ෂිත ප්‍රදේශ.
    ජාතික වනෝද්‍යාන
    දැඩි ස්වභාවික රක්ෂිත
    ස්වභාවික රක්ෂිත
    අභය භූමි

ප්‍රධාන වෘක්ෂලතා කලාප. / Main vegetation zones.

* ප්‍රධාන වෘක්ෂලතා වර්ග.
 1. වනාන්තර
 2. තණ බිම්
 3. කඩොලාන හා ජලජ පැලෑටි.

* ශ්‍රී ලංකාවේ විවිධ වනාන්තර වර්ග.
 1. පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තර (බටහිර සහ නිරිතදිග පහත්බිම් වල ව්‍යාප්තව ඇත.)

Saturday, April 23, 2016

ලංකාවේ මුහුදුබඩ ලක්ෂණ / Coastal characteristics in Sri Lanka

* ශ්‍රී ලංකාවට අයිති දූපත්
උතුරු සහ වයඹදිග මුහුදු ප්‍රදේශයේ පිහිටි දූපත් - ඩෙල්ෆ්ට්, කයිට්ස්, පුන්කුඩුතිව්, පරෙයිතිව්, නයනතිව්, කච්චතිව්, වේලනෙයි, මන්ඩතිව්, මන්නාරම දූව.

ලංකාවේ කදු ගංගා සහ දිය ඇලි. / Mountains and waterfalls in Sri Lanka.






















* ප්‍රධාන කදු.

           කන්ද.                                උස මීටර්                     දිස්ත්‍රික්කය.
. වැද්දා කන්ද                                 121                               අනුරාධපුරය
. යාපහුව                                       240                               කුරුණෑගල
. කදුරු කන්ද                                299                               පොලොන්නරුව
. ඇතුගල                                       305                               කුරුණෑගල
. මිහින්තලය                                310                               අනුරාධපුරය

ශ්‍රී ලංකාවේ පිහිටීම. /Location of Sri Lanka.

* ශ්‍රී ලංකාවේ අක්ෂාංශ හා දේශාංශ.
          උතුරු අක්ෂාංශ 5° 55' හා 9° 51' අතර සහ නැගෙනහිර දේශාංශ 79° 42' හා 81° 52' අතර පිහිටා ඇත.

* ශ්‍රී ලංකාවත් සමකයත් අතර දුර ප්‍රමාණය.
          සමකයට 880 km ක් පමණ උතුරින් ලංකාව පිහිටා ඇති බව අනුමාන වේ.

Friday, April 22, 2016

විජයාගමනයෙන් පසු ඓතිහාසික තොරතුරු. / Historical information after the adoption.

* බෞද්ධ සාහිත්‍යට අනුව අතීතයේදී ලංකාව සදහා භාවිතා වූ නම්.
         . ධජදීප
         . වරදීප
         . මණ්ඩදීප

* රාමායණෙහි සදහන් නම.
         . ලංකා

* ආර්යයන්
         . තම්බපන්නි

* ග්‍රීකයින්
        . තැප්‍රොබේන්.

ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය / Prehistoric Period of Sri Lanka

ශ්‍රී ලංකාවට ආර්යයන්ගේ පැමිණීමට පෙර යුගය ප්‍රාග් ඓතිහාසික යුගය නම් වේ. එය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 6වන සියවසට පමණ පෙර වූ යුගයයි. 

* ශ්‍රී ලංකාවේ මානවයා පොදු වශයෙන් අයත්වන මානව වර්ගය හෝමෝ සේපියන් නම් වේ. 

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න