Pages

Tuesday, April 26, 2016

ලංකාවේ වන ජීවී තොරතුරු / Wildlife Information in Sri Lanka





* ජාතික සත්වෝද්‍යානය පිහිටි ස්ථානය.
           දෙහිවල

* ලංකාවේ උද්භිත උද්‍යාන
          ගම්පහ
          පේරාදෙණිය
          හග්ගල


* ලංකාවේ වන විද්‍යායතනය
                  වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්වන විද්‍යායතනය පිහිටා ඇත්තේ නුවරඑළියේය. මෙය ආරම්භ කරන ලද්දේ 1990. 11. 28 වන දිනය.

* ජාතික රතු දත්ත වාර්තාවට අනුව වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති සත්ත්ව හා ශාක විශේෂ ප්‍රමාණ.
              ලංකාවේ සත්ව විශේෂ 1243 ක් සහ සපුෂ්පක ශාක විශේෂ 807ක් ඇගයීමට ලක්වී,ඇති අතර මෙයින් සත්ත්ව විශේෂ 559ක් සහ ශාක විශේෂ 690 ක්ද වදවී යාමේ තර්ජනයට ලක්වී ඇත.

* ලංකාවට ආවේණික කුරුල්ලෝ.
 වලි කුකුළා
 ඇටි කුකුළා
 හබන් කුකුළා
 අළු දෙමලිච්චා
 රතු දෙමලිච්චා
 සුදු දෙමලිච්චා
 ගිරා මලිත්තා
 පිළිලිච්චා
 හම්බු කුරුල්ලා
 ලංකා මල් කුරුල්ලා
 කදුකර වී කුරුල්ලා
 හීන් කොට්ටෝරුවා
 රන් නළල් කොට්ටෝරුවා
 හිස කළු කොන්ඩයා
 අළු කෑදැත්තා
 මයිලගොයා
 වත රතු මල් කොහා
 හිස සුදු මයිනා
 ශ්‍රී ලංකා සැළලිහිණියා
 අදුරු නිල් මැසිමාරා
 අරංගයා
 පුල්ලි වල් අවිච්චියා
 දුඹුරු කැලෑ බස්සා
 ශ්‍රී ලංකා කැහිබෙල්ලා
 ශ්‍රී ලංකා අළු ගිරවා

* ලංකාවේ අලි අනාථාගාරය පිහිටි ස්ථානය
       පින්නවල ( මෙය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පාලනය වේ.)

* කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය.
       වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය රැකව ප්‍රදේශයේ පිහිටා ඇත.

* ලංකාවට අයත් මුහුදු තීරයේ වෙසෙන කැස්බෑ වර්ග.
          පොතු කැස්බෑවා
          කොළ කැස්බෑවා
          දාර කැස්බෑවා
          ඔළු ගෙඩි කැස්බෑවා
          බටු කැස්බෑවා

* ලංකාවට ආවේණික සර්ප විශේෂ.
 කබර කන උල්ලා
 හීන් කන උල්ලා
 දෙපත්නයා
 මහබිම් උල්ලා
 තපො තුඩුල්ලා
 ගෝමර තුඩුල්ලා
 උල් වැඩුල්ලා
 පොල්මල් කරවලා
 දිග් තුඩුල්ලෑ
 තිත් තුඩුල්ලා
 දෙපත් තුඩුල්ලා
 කළුව කටුල්ලා
 ඉරිව කටුල්ලා
 කොට පිඹුරා
 ලේ මැඩිල්ලා
 කළු මැඩිල්ලා
 කදු මැඩිල්ලා
 කැටිව මැඩිල්ලා
 දලව මැඩිල්ලා
 කුඩා මැඩිල්ලා
 නිහලුවා
 පදුරු මාපිලා
 දාර කරවලා
 දගර දන්ඩා
 රත් කරවලා
 කබර දත්කැටියා
 වයිරිදත් කැටියා
 පුල්ලිදත් කැටියා
 කබර රදනකයා
 මුදු කරවලා
 දෙපත් කළුවා
 මූකලන් තෙලිස්සා
 කුඩා මූකලන් තෙලිස්සා
 පළා පොළගා
 ගැරඩියා
 දියබරියා.

* ලංකාවේ වාසය කරන ප්‍රධාන සතුන්.
 අලියා
 ඇහැටුල්ලා
 ඉබ්බා
 ඉත්තෑවා
 උගුඩුවා
 උණහපුළුවා
 උරුලෑවා
 උලලේනා
 පිඹුරා
 කැබැල්ලෑවා
 කලවැද්දා
 කුළු හරකා
 කබරගොයා
 කිබුලා
 කටුස්සා
 මීමින්නා
 මුවා
 කූඩැල්ලා
 ගෝනා
 ගෙම්බා
 ගෝනුස්සා
 ගොළුබෙල්ලා
 තලගොයා
 දිවියා
 මයිලගොයා
 රිලවා
 ලේනා
 වලහා
 වල් බළලා
 වල් ඌරා
 වළි කුකුළා
 වදුරා
 මීයා
 වවුලා
 හාවා
 හම්බාවා
 හිවලා
 හෝතඹුවා
 හිකනලා
 මී හරකා
 මුගටියා
 කලවැද්දා
 බල්ලා
 බළලා
 දඩු ලේනා
 වැලි මුවා
 කළු මීමා
 බූරුවා
 උරුලෑවා
 හදුන් දිවියා
 දිය බල්ලා.


         

1 comments:

Unknown said...

ලංකාවේ වන විද්‍යායතනය
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්වන විද්‍යායතනය පිහිටා ඇත්තේ නුවරඑළියේය. මෙය ආරම්භ කරන ලද්දේ 1990. 11. 28 වන දිනය.

මේක සොයාගෙන

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න