Pages

Saturday, October 21, 2017

මහා කවි ගර්ටේ / Maha kavi Garte


                     1749 වර්ෂයේ අගෝස්තු 28 වැනි දින නැගෙනහිර ජර්මනියේ දී බොන් ගර්ටේ කවියා උපත ලැබීය. ජෝන් කැස්පර් ගර්ටේ නම් වූ තුර්ජියන් ස්ටොක්හි සිටි ධනවත් නීතීඥයා හා කැතරිනා එලිසබෙත් නම් කාන්තාව ඔහුගේ දෙමව්පියන් වූහ.


                 

              අට හැවිරිදි වියේ දී ගර්ටේ ට ග්‍රීක, ලතින්, ජර්මන්, ප්‍රංශ, ඉතාලි ආදී භාෂා ලියන්නට පුලුවන් විය.  දහසය වැනි වියේ දී ගර්ටේ නීතිය හැදෑරීමට ලිප් සිග් සරසවියට ගිය ද එහි නිර්දේශ මාලාව පිළිබදව සෑහීමකට පත් නොවීම නිසා ඔහු හැදෑරුවේ උද්භිත විද්‍යාවයි. මේ අතර ලිපිසිග් හි රසිකයන් සදහා ඔහු කුඩා කාවයමය නිබන්ධයක ද ලිව්වේය. ඔහු අතින් ලියවුණු නාට්‍ය වශයෙන්

     
         " ද යාර්ඩ් ලවර්" (1767)
        "ද ඇකොම්ප්ලියස් ඔෆ් ද ෆොලෝ කල්ප්‍රට්ස් (1768) යනා දිය හැදින්විය හැකිය.


                      ගර්ටේ ගේ නිර්මාණ දිවියට එහු තම පෙම්වතිය වන චාර්ලට් බොන් ස්ටෙයින් සමග හුවමාරු කර ගත් පෙම් හසුන් 1500 පමණ සංක්‍යාව බල පෑ බව විචාරකයෝ පවසති.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න