Pages

Saturday, October 21, 2017

ඇලෙක්ස්සැන්ඩර් ඩූමාස් / Alexandre Dumas


                           
 1824 වර්ෂයේ ජූලි මස 27 වෙනි දින ප්‍රංශයේ අයිස්නි නම් ප්‍රදේශයේ දී ඇලෙක්සැන්ඩර් ඩූමාස් උපත ලැබීය. නොයෙක් දුක් කම් කටොලු මැද නීති විද්‍යාලයට බැදී ඉගෙනගෙන නීතී වේදියෙක් ලෙස ජීවන වෘත්තිය ආරම්භ කළේය.


                         

                             ඩූමාස් නාට්‍යය කරණයට ද පිවිසුණී. ඒ අතරම 16 වන හා 17 වන සියවස් අලලා ඓතිහාසික නව කතා ලියන්නට පටන් ගත්තේය.

         

                 මේ තරුණ නීතිවේදියාගේ නාට්‍යය ප්‍රංශය පුරා අතිශයින්ම ප්‍රකට විය. ඔහු ප්‍රථමයෙන්ම ලියූ "දඩයක්කරුවන් තිදෙනා" අතිශය ජනප්‍රිය විය. 1848 - 50 වකවානුවේ ඔහු අතින් නිර්මාණය වූ "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" නව කතාව ලොව පුරා පාඨකයින් අතර ප්‍රසාදය දිනා ගත්තේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න