Pages

Thursday, October 5, 2017

ග්‍රෙගෝරියෝ ලොපේශ් වයි ෆුඑන්ස් / gregorio lopez y fuentes

                 
1877 වර්ෂයේ නොවැම්බර් 17 වන දින මෙක්සිකෝවේ ස්පාඤ්ඤ භාෂාව ව්‍යවහාර කරන රතු ඉන්දියන්වරුන් අතර ෆුඑන්ස් උපත ලැබීය.


                  සිය නිජබිමේ ප්‍රචලිතව පැවති ජන නාට්‍ය හා ජනශ්‍රැති ඔහුගේ නිර්මාණ කෙරෙහි බලපෑවේය. කාව්‍ය සංග්‍රහ දෙකකින් ලේඛන කටයුතු ඇරඹූ පසුව පුවත් පත් කලාව හා ප්‍රබන්ධ කලාව වෙත නැඹුරු විය. ඔහුගේ කෘති අතර නව කතා 10 ක් පමණ ද කෙටිකතා ගණනාවක් ද වේ.
   
                 ඔහුගේ "Ei Endio" නැමති නව කතාවට 1935 දී ජාතික සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණි. ගැමි ජනතාවගේ ගති පැවතුම් ද දුක් කම්කටොලු ද චිත්ත ස්වභාවය ද ඔහු සිය නිර්මාණ වලින් සාර්ථක ලෙස ගෙනහැර දැක්වීය.

           ඔහුගේ කෘති කිහිපයක් මෙසේය..

                Tierra
                 Los Peregrinos Inmoviles
                 Campamento
                 beromte Noveller

         1966 වර්ෂයේ දෙසැම්බර් 10 වන දින ඔහු දැයෙන් සමු ගත්තේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න