Pages

Thursday, June 9, 2016

එච්. එම් කුඩලිගම / H M kudaligama

                           
1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.



                         ඔහුගේ නිර්මාණ අතර "ඈ", "කුණාටුව", "සිරිමලී" යන කාව්‍ය නිර්මාණ තුන වේ. ඉන් වඩාත්ම ජනප්‍රිය වූයේ "ඈ" නැමති කෘතියයි.කපිල සෙනෙවිරත්න මහතා සමඟ එක්ව "සුවඳ" නැමති කවි සඟරාව අරඹා පවත්වාගෙන ගියේය. කපිල සෙනෙවිරත්න මහතාගේ අභාවයෙන් පසුවද එය කුඩලිගම මහතා විසින් පවත්වාගෙන ගියේය. මෙතුමා කලක් ලේක්හවුස් ආයතනයේ සේවයෙහිද යෙදී සිටියේය.

                    1983 ගොතටුවේදී කුඩලිගම මහතා අභාවප්‍රාප්ත විය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න