Pages

Monday, May 30, 2016

විල්ගම්මුල මාහිමි. Wlgammula Mahimi

                        ක්‍රි.ව. 1302 -1333 ත් අතර ඇතුගල්පුර රාජධානියේ විසූ පඬිරුවනක් ලෙස විල්ගම්මුල මාහිමියන් හැඳින්විය හැකිය. උන්වහන්සේ විසින්,


                        * සදකිඳුරු දා කව
                        * අනාගත වංශය
                        * සිංහල බෝධි වංශය
                        * සූර්ය්‍ය ශතක සන්නස
නම් ග්‍රන්ථ හතර ලියා ඇත.

                   සදකිඳුරු දා කව විල්ගම්මුල හිමියන්ගේ මුල්ම ග්‍රන්ථය ලෙස හැඳින්වේ. බෝසත් සිරිත කවියට නැගීම දඹදෙණි යුගයේ පැවති සාහිත්‍යය තුළ කැපී පෙනුණු ලක්ෂණයකි. සදකිඳුරු දා කව පද හාරසීයකට අධික සංඛ්‍යාවකින් නිර්මාණය වී තිබේ.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න