Pages

Monday, May 30, 2016

පතිරාජ පිරුවන් හිමි

                        ක්‍රි.ව. 1247 දී පමණ දඹදෙණිය රාජධානියෙහි රජකම් කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමාගේ කාලයේ " සිදත් සඟරාව" නැමති ව්‍යාකරණ ග්‍රන්ථය ලියා ඇත්තේ පතිරාජ පිරුවන් හිමි විසින්ය.


                        වර්තමානයේදී සිංහල භාෂාවේ ව්‍යාකරණ නීති රීති සකස් වී ඇත්තේ සිදත් සඟරාවේ සඳහන් වී ඇති පරිදිය. සිදත් සඟරාව වියරණ විධි විස්සක් පිළිබඳව නවකයින්ට හෙළි කර දෙයි.

          උදා:- " එබැවින් සන්, සඳ, ලිඟු, විබත්, සමස්, පියවිපස, කිරිය, ලොප්, දෙස්, අගම්, පෙරූ,
                     දෙරූ, පෙරලි වැඩි, අඩු, නිපා, නියම්, අනියම්, අවිදු මන් විදි."

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න