
සුගතපාලද සිල්වා මහතා ස්වභාවික නාට්‍ය කලාවේ දියුණුව සඳහා කළ මෙහෙවර ඉමහත්ය. ඔහු විසින් නාට්‍ය 16 ක් පමණ නිර්මාණය කර තිබේ. මෙම නාට්‍යයන්හි රචනය හා නිෂ්පාදනය යන කාර්යයන් මෙතුමා අතින්ම සිදු විය. එක වල්ලේ පොල් (1958), බෝඩිංකාරයෝ (1962), තට්ටු ගෙවල් (1964), හරිම බඩු හයක් (1965), හෙලේ නැග්ග ඩෝං පුතා (1966), නිල් කටරොල් මල් (1967), හිත හොඳ අම්මණ්ඩි (1969), දුන්න දුනු ගමුවේ (1972), මුතු කුමාරි (1973), තුරඟ සන්නිය (1975), නන්දි විසාල (1977), දෑ වැද්දෝ (1979), සත සහ සත (1980), ඇසළ සඳ අවන්හල (1981), මරාසාද් (1986), සාන්තුවර සෙබලාණෝ ඔහු ගේ නාට්‍යයන් වේ.
සාහිත්‍ය කරුවෙකු ලෙස සුගතපාල ද සිල්වා මහතා අතින් නව කතා දහයක් පමණ පාඨකයන් අතට පත් කොට තිබේ. ඒවා නම් බිත්ති හතර, අසුර නිකාය, ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ,
0 comments:
Post a Comment