Pages

Showing posts with label ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු.. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු.. Show all posts

Friday, April 29, 2016

ශ්‍රී ලංකාවේ ආර්ථික තොරතුරු. / Economic Information in Sri Lanka



* ලංකාවේ ආර්ථික ව්‍යුහයේ ප්‍රධාන අංශ.
    1. කෘෂිකාර්මික අංශය.
    2. කාර්මික අංශය.
    3. සේවා අංශය.

* නිදහසින් පසු පැවති එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති.
    1948 - 1959 -: නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාලය.
    1960 - 1977 -: ආර්ථික පාලනයට යටත් වූ කාලය.
    1977 න් පසු -: විවෘත ආර්ථිකය.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න