Pages

Showing posts with label ශ්‍රී ලංකාවේ ජාතිකත්වය. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවේ ජාතිකත්වය. Show all posts

Monday, May 23, 2016

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය. / Nationality of Sri Lanka.

* ශ්‍රී ලංකාවෙි ජාතික කොඩිය.

              ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සබැඳි පෞරාණික සංකේතය වූ සිංහයා සහ ලංකාවේ වසන දමිළ සහ මුස්ලිම් ජනතාව හඟවන වර්ණ ඇත. එහි ඇති බෝපත් සතර බුදු දහමේ සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා, මුද්තා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය නිරූපණය කෙරෙයි.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න