Pages

Showing posts with label ශ්‍රී ලංකාවේ දේශපාලන තොරතුරු. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවේ දේශපාලන තොරතුරු. Show all posts

Wednesday, April 27, 2016

ශ්‍රී ලංකාවේ දේශපාලන තොරතුරු. / Political information in Sri Lanka



* බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයේ ප්‍රථිපල ලෙස ලංකාවට ලැබුණු දායාද.
 සර්වජන ජන්ද බලය
 මැතිවරණ ක්‍රමය
 පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය

* සර්ව ජන ජන්ද බලය.
           1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ අවුරුදු 21 ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින්ට ජන්ද බලය හිමි විය. 1959 වසරේදී ජන්දය පාවිච්චි කිරීමේ අවසරය ලැබෙන වයස් සීමාව අවු. 21 සිට 18 දක්වා අඩු කරන ලදී.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න