රබර් වගාව යනු......රබර් ශාකයේ සම්භවය දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තර (බ්‍රසීලය) ත=ළ සිදු වී ඇත. මෙම ගස හෙවියා (Hevea) ඝණයට අයත් ඉයුෆෝබියාසියේ කුලයට (Euphor Blaceal) අයත් ගසකි. මෙහි වාණිජ වගාව සදහා යොදා ගන්නා විශේෂය හෙවියා බ්‍රෙසීලියන්සිස් (Hevea brasilinsis) උද්බිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබයි.