Pages

Showing posts with label ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ.. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ.. Show all posts

Friday, April 29, 2016

ශ්‍රී ලංකාවේ වැව් හා ජලාශ./ Tanks and reservoirs in Sri Lanka.



* ලංකාවේ ප්‍රථම වැව.
         ඓතිහාසික සාධක අනුව මෙරට පැරණිම වැව ලෙස දැනට හදුනාගෙන ඇත්තේ අනුරාධපුර පිහිටි බසවක්කුලම වැවයි. අභය වැව යනුවෙන් පුරාණයේදී මෙම වැව හදුන්වා ඇත. මෙය තනවා ඇත්තේ පණ්ඩුකාභය රජු විසිනි.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න