Pages

Showing posts with label ශ්‍රී ලංකාවේ පිහිටීම. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවේ පිහිටීම. Show all posts

Monday, April 25, 2016

ප්‍රධාන වෘක්ෂලතා කලාප. / Main vegetation zones.

* ප්‍රධාන වෘක්ෂලතා වර්ග.
 1. වනාන්තර
 2. තණ බිම්
 3. කඩොලාන හා ජලජ පැලෑටි.

* ශ්‍රී ලංකාවේ විවිධ වනාන්තර වර්ග.
 1. පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තර (බටහිර සහ නිරිතදිග පහත්බිම් වල ව්‍යාප්තව ඇත.)

Saturday, April 23, 2016

ලංකාවේ මුහුදුබඩ ලක්ෂණ / Coastal characteristics in Sri Lanka

* ශ්‍රී ලංකාවට අයිති දූපත්
උතුරු සහ වයඹදිග මුහුදු ප්‍රදේශයේ පිහිටි දූපත් - ඩෙල්ෆ්ට්, කයිට්ස්, පුන්කුඩුතිව්, පරෙයිතිව්, නයනතිව්, කච්චතිව්, වේලනෙයි, මන්ඩතිව්, මන්නාරම දූව.

ලංකාවේ කදු ගංගා සහ දිය ඇලි. / Mountains and waterfalls in Sri Lanka.






















* ප්‍රධාන කදු.

           කන්ද.                                උස මීටර්                     දිස්ත්‍රික්කය.
. වැද්දා කන්ද                                 121                               අනුරාධපුරය
. යාපහුව                                       240                               කුරුණෑගල
. කදුරු කන්ද                                299                               පොලොන්නරුව
. ඇතුගල                                       305                               කුරුණෑගල
. මිහින්තලය                                310                               අනුරාධපුරය

ශ්‍රී ලංකාවේ පිහිටීම. /Location of Sri Lanka.

* ශ්‍රී ලංකාවේ අක්ෂාංශ හා දේශාංශ.
          උතුරු අක්ෂාංශ 5° 55' හා 9° 51' අතර සහ නැගෙනහිර දේශාංශ 79° 42' හා 81° 52' අතර පිහිටා ඇත.

* ශ්‍රී ලංකාවත් සමකයත් අතර දුර ප්‍රමාණය.
          සමකයට 880 km ක් පමණ උතුරින් ලංකාව පිහිටා ඇති බව අනුමාන වේ.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න