
1943 ඔක්තෝබර් මස 12 වැනි දින රත්නපුරේ දී පරාක්‍රම කොඩිතුවක්කු මහතා උපත ලැබීය. මෙතුමා වටාපත ගමේ පාසලෙනුත් රත්නපුරේ ඇලෝසියස් මහා විද්‍යාලෙනුත් අධ්‍යාපනය ලැබීය. ගුරු වෘත්තියට පිවිස වසර විස්සක් පමණ භාෂා සාහිත්‍ය ගුරුවරයෙකු ලෙසින් සේවය කළේය.
කොඩිතුවක්කු මහතා ගුරු වෘත්තියෙන් සමුගෙන කලක් විදේශික රටක පර්යේෂණ කටයුතු වල නිරත විය. නූතන කවි පරපුරේ විරෝධාකල්ප දනවන කවියෙකු ලෙස හැඳින්වෙන මෙතුමා කාව්‍ය පරිවර්තකයෙක්ද වෙයි. පොඩි මල්ලී, අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය, අලුත් මිනිහෙක් ඇවිත් යන කාව්‍ය සංග්‍රහයන්ද ඉන්දු සහ ලංකා යන පරිවර්තන කාව්‍යද එතුමාගේ කෘතිය. තවද 'රශ්මි' යනුවෙන් කාව්‍ය සංග්‍රහයක්ද එතුමා අතින් ලියවුණි.
1 comments:
aserf
Post a Comment