Saturday, June 11, 2016
සුගතපාල ද සිල්වා. / sugathapala de silva

Friday, June 10, 2016
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. Sri Chandrarathna Manawasinghe

Thursday, June 9, 2016
මඩවල එස්.රත්නායක / madawala s rathnayake
1929 දෙසැම්බර් මස මඩවල නම් අලව්වට කිට්ටු ගම් ප්‍රදේශයක මඩවල එස්. රත්නායක මහතා උපත ලැබීය. පළමුව හුම්බුලුව පාසලටත් දෙවනුව කෑගල්ලේ පාසලකටත් ඇතුළු වී අධ්‍යාපන කටයුතු කළේය. මොහු සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය "පෙම් අම්මා" නමින් පාසල් වියේදීම මුද්‍රණය කළේය. පසුව මහනුවර සිල්වෙස්ටර් කොලීජියට ඇතුළත් වී එහිදී ඉගෙනීම අවසන් කර රැකියාවක් සොයා කොළඹට ගියේය.
එච්. එම් කුඩලිගම / H M kudaligama
1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.
එච්. එම් කුඩලිගම / H.M Kudaligama
1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.
මර්සලින් ජයකොඩි පියතුමා. / Fr. Marcelline Jayakody

වයඹ පළාතේ දංකොටුවේ ගොඩැල්ල නම් ගමේ1902 ජුනි මස 03 වනදා මර්සලින් ජයකොඩි පුත් කුමරා උපත ලැබීය. මෙතුමාගේ මව බෞද්ධ කාන්තාවක් වූ නමුත් පියා කතෝලික බැතිමතෙක් විය. මාදම්පේ සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මෙතුමා පසුව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට ඇතුළු විය. අධ්‍යාපන කටයුතු නිමා කොට 21 වෙනි වියේදී ජාතික දෙව්සත් හලට ඇතුළුව 1927 දී පූජාවරය ලැබීය

Wednesday, June 8, 2016
Tuesday, June 7, 2016
පී.බී අල්විස් පෙරේරා / P.B alwis perera
පිලදූව බෝයගමගේ අල්විස් පෙරේරා 1917 මාර්තු 03 වනදා කොළඹ කොල්ලුපිටියේ පල්ලිය වත්තේදී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටියේ වැස්ලියන් මෙතෝදිස්ත පාසලෙන් සහ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ පාසලෙනි. පස්වැනි පන්තියෙන් පාසල් අධ්‍යාපනය අවසන් කර බම්බලපිටියේ වජිරාරාම පුස්තකාලය, කොළඹ කෞතුකාගාර පුස්තකාලය ආදිය පරිහරණය කරමින් ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තේය.
අප සමග එකතු වෙන්න

එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න