දඹදෙණි රාජ්‍ය සමයේ පරාක්‍රමබාහු රජුගේ හා ඔහුගේ පුතුන් වූ හතරවෙනි විජයබාහු සහ පළමුවැනි බුවනෙකබාහු යන රාජ්‍ය නායකයින් සිටි කාලය තුළ මයුරපාද හිමියෝ වැඩ වාසය කළහ.
මයුරපාද හිමියන් ලියූ පූජාවලිය බෞද්ධ පාඨකයින්ගේ චිත්ත සන්තානය තුළ අමතක නොවන ග්‍රන්ථයකි. පූජාවලිය ලිවීමට දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ඇමති මඩුල්ලේ සිටි ප්‍රධානියා වූ දේව පතිරාජ මහාමාත්‍ය, මයුරපාද හිමියන්ට ආරාධනා කළ වග පූජාවලියෙහි සඳහන් වේ.
මයුරපාද හිමියන් පූජාවලිය හැරුණු විට "යෝගාර්ණවය" "ථූපවංශය" " යෝග රත්නාවලිය" යන කෘතීන් රචනා කළ බව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වේ.
මයුරපාද හිමියන්ගේ යෙදුම්, ගැලපීම් හා වර්ණනයන් සහ කුසලතාවන් "පූජාවලිය" කෘතිය තුළින් දක්නට ලැබේ. සරල සුන්දර භාෂා ශෛලියක් අනුගමනය කරමින් පූජාවලිය රචනා කර තිබේ.

0 comments:
Post a Comment