
වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයට ගිය ඔහු නීතීඥයෙකු වහයෙන් සිය රටට පැමිණි නමුදු නීතීඥ වෘත්තියට වඩා පොදු ජන සේවය කෙරෙහි තම සිත යොමු කළේය. 1912 බ්‍රිතාන්‍ය පාලකයෝ දිවයින පුරාම සුරා සැල් පිහිටුවීම ආරම්භ කළහ. ජනතාව එයින් මුදාගනු සදහා මෙතුමා විසින් ලංකා අමදයප ව්‍යාපාරය ආරම්භ කරන ලදී.
1915 දී ඇති වූ ජාති වාදී අරගල සමයේ එෆ්. ආර් සේනානායක මහතා ඇතුලු සිංහල නායකයින් කිහිප දෙනෙක් සිරගත කරන ලදී. රට ජාතිය ආගම සදහා සිය සොයුරු ඩී ඇස් සේනානායක මහතා සහ එක්ව කටයුතු කළ මෙතුමා වයස අවුරුදු 44 දී අභාවප්‍රාප්ත විය.එතුමාගේ මෙහෙය ඩී ඇස් සේනානායක මහතා විසින් පෙරට ගෙන යන ලදී.
0 comments:
Post a Comment