* පළාත් වලට අයත් දිස්ත්‍රීක්ක.
උතුරු පළාත
යාපනය දිස්ත්‍රික්කය
කිලිනොච්චි
මන්නාරම
මුලතිව්
වව්නියා
උතුරුමැද පළාත.
අනුරාධපුර දිස්ත්‍රික්කය
පොළොන්නරුව
බස්නාහිර පළාත.
කොළඹ දිස්ත්‍රික්කය
ගම්පහ
කළුතර
වයඹ පළාත.
කුරුණෑගල දිස්ත්‍රික්කය
පුත්තලම
දකුණු පළාත.
ගාල්ල දිස්ත්‍රික්කය
මාතර
හම්බන්තොට
නැගෙනහිර පළාත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මඩකලපුව
අම්පාර
මධ්‍යම පළාත.
මාතලේ දිස්ත්‍රික්කය
මහනුවර
නුවරඑළිය
සබරගමුව පළාත.
කෑගල්ල දිස්ත්‍රික්කය
රත්නපුර
ඌව පළාත.
බදුල්ල දිස්ත්‍රික්කය
මොනරාගල
* පළාත් සහ එහි ප්‍රධාන නගර.
උතුරු පළාත - යාපනය.
උතුරු මැද පළාත - අනුරාධපුරය
බස්නාහිර පළාත - කොළඹ
වයඹ පළාත - කුරුණෑගල
දකුණු පළාත - ගාල්ල
නැගෙනහිර පළාත - මඩකලපුව
මධ්‍යම පළාත - මහනුවර
සබරගමු පළාත - රත්නපුරය
ඌව පළාත - බදුල්ල
* ශ්‍රී ලංකාවේ පළාත් නවය නිර්මාණය වූ අයුරු.
1833 දී කෝල්බෘක් යෝජනා වලට අනුව දිවයිනේ උඩරට, පහතරට පළාත් සියල්ලම එකතුකොට මුළු දිවයිනම ප්‍රධාන කොටස් පහකට බෙදන ලදී. ඒවා නම්,
උතුරු පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත යනුවෙනි.
එහෙත්
1845 දී බස්නාහිර පළාතෙන් වෙන්කොට වයඹ පළාතද,
1883 දී උතුරු හා නැගෙනහිර පළාත් වලින් වෙන් කොටඋතුරුමැද පළාතද
1886 දී නැගෙනහිර, මධ්‍යම, දකුණු යන පළාත් වලින් වෙන් කොට ඌව පළාතද
1889 දී බස්නාහිර පළාතෙන් නැවතත් කොටසක් වෙන්කොට සබරගමුව පළාතද පිහිටුවන ලදී.
* ශ්‍රී ලංකාවේ පළාත් වල විශේෂ තොරතුරු.
. බස්නාහිර පළාත
පළාත් කොඩිය
සුදු නෙළුම.
වර්ග ප්‍රමාණය - වර්ග කිලෝ මීටර් 3684
ජනගහණය - 5,361,200
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ගණන - 40
. දකුණු පළාත - පළාත් කොඩිය
හීන් බෝවිටියා
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 5544
ජනගහණය - 2,278,271
ප්‍රා.ලේ.කො. ගණන - 45
. මධ්‍යම පළාත - පළාත් කොඩිය
මහරත් මල
වර්ග ප්‍රමාණය -වර්ග කි.මී. 5674
ජනගහණය - 2,423, 966
ප්‍රා.ලේ..කො. ගණන - 36
වයඹ පළාත - පළාත් කොඩිය
ඇට්ටේරියා
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී. 7888
ජනගහණය - 2,169,892
ප්‍රා.ලේ.කො.ගණන - 46
. ඌව පළාත
පළාත් කොඩිය
ගුරුළුරාජ
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී. 8500
ජනගහණය - 1,177,358
ප්‍රා.ලේ.කො. ගණන - 21
. උතුරු මැද පළාත
පළාත් කොඩිය
ඇහැළ
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 10472
ජනගහණය - 1,104,664
ප්‍රා.ලේ.කො.ගණන - 29
. සබරගමුව පළාත
පළාත් කොඩිය
වෙසක් මල
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 4948
ජනගහණය - 1,801,331
ප්‍රා.ලේ.කො. ගණන - 28
. උතුරු පළාත
පළාත් කොඩිය
වල් පිච්ච මල
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 8884
ජනගහණය - 1,311,776
ප්‍රා.ලේ.කො. ගණන - 42
. නැගෙනහිර පළාත
පළාත් කොඩිය
ගොඩ මානෙල් මල
වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 9996
ජනගහණය - 1,460,939
ප්‍රා.ලේ.කො ගණන - 42
0 comments:
Post a Comment