* ශ්‍රී ලංකාවේ වන ජීවී රක්ෂිත ප්‍රදේශ.
ජාතික වනෝද්‍යාන
දැඩි ස්වභාවික රක්ෂිත
ස්වභාවික රක්ෂිත
අභය භූමි
* ලංකාවේ ජාතික වනෝද්‍යාන.
වර්ග ප්‍රමාණය (හෙක්ටයාර්)
1. යාල (රුහුණ) 103882.9
2. යාල (නැගෙනහිර) 18148.2
3. විල්පත්තුව 131693.9
4. ගල්ඔය 25900.0
5. උඩවලව 30821.0
6. ලාහුගල කිතුලාන 1554.0
7. මාදුරු ඔය 58849.8
8. වස්ගොමුව 36948.0
9. ජලගැලුම් නිම්න 17350.4
10. සෝමාවතී 37762.2
11. හෝටන් තැන්න 3159.8
* දැඩි ස්වභාවික රක්ෂිත.
යාල 28905.7
රිටිගල 1528.1
හග්ගල 1141.6
* ස්වභාවික රක්ෂිත.
ත්‍රිකෝණමඩු 7529.1
* අභය භූමි.
අභය භූමිය වර්ග ප්‍රමාණය ( හෙක්ටයාර)
විල්පත්තු උතුර 632.0
වුන්ඩිකුලම් 11149.5
යෝධ වැව 4330.3
තෙල්වත්ත 1424.5
වීරවිල තිස්ස 4164.4
කටගමුව 1003.7
පොලොන්නරුව 1521.7
ගල්වේස් ලෑන්ඩ්ස් 56.7
තංගමලෙයි 131.5
මිහින්නලේ 999.6
ගල්පර දූපත්
(අම්බලන්ගොඩ) 1.2
කතරගම 837.7
මින්නේරිය 6693.7
අනුරාධපුරය 3500.7
උඩවත්ත කැලේ 104.9
සමනල 22379.9
කෑගල්ල 133.3
පල්ලෙ මලල 13.8
වෙල්හෙල්ල කටගිල්ල 134.4
කෝකිලායි සම්පූර්ණ ජල මට්ටම
සේනානායක සමුද්‍රය 2324.0
ගල්ඔය නිම්න ඊසානදිග 12432.0
ගල්ඔය නිම්න අග්නිදිග 15281.0
වව්නිකුලම් 4856.3
සාගමම් 616.4
පදවිය වැව 6475.0
ත්‍රිකුණාමල නාවික වැඩබිම 18130.0
ලොකු සෝබර් දූපත 64.5
කුඩා සෝබර් දූපත 6.5
කිඹුල්වාන ඔය 492.1
මහ කනදරාව වැව යාර 400ක් සම්පූර්ණ ජලාශය වටා.
මඩුපාර 26677.0
බූන්දල 6216.0
සේරුවිල 15440.0
මා ඉඹුල් කන්ද 23.5
පරෙයිතිව් දූපත 97.1
කුඩුම්බිගල 4403.0
හොරගොල්ල 13.4
හොන්දුව දූපත 8.5
බුද්ධන්ගල 1841.4
පරවි දූපත 4.6
රාවණා ඇල්ල 1932.0
හික්කඩුව සමුද්‍රය 44.5
ශ්රීජයවර්ධනපුර 449.2
පල්ලෙකැලේ 21690.0
පරපුඩුව මෙහෙණි දූපත 189.
වික්ටෝරියා - රන්දෙනිගල-
රන්ටැඹේ 42088.0
කලමැටිය කලපුව 12.3
සීගිරිය 5099.2
බෙල්ලන්විල - අත්තිඩිය 372.9
ආනඋල්න්දාව
මදුනාගල
මුතුරාජවෙල
නිමලව
0 comments:
Post a Comment