Pages

Tuesday, September 19, 2017

වින්සන්ට් සුභසිංහ / vinsant subasinghe

                             
 මෙරට සමූපකාර ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන් සදලංකාවේ වින්සන්ට් සුභසිංහ මහතා 1906. මාර්තු 24 දින සදලංකාවේ හෙණ්ඩියගල දී උපත ලැබීය.

එෆ් ආර් සේනානායක / f r senanayake

                           ෆෙඩ්රික් රිචඩ් සේනානායක මහතා උපත ලැබුවේ ක්‍රි.ව 1882 දීය. මීරිගම බෝතලේ නම් ගමෙහි විසූ ස්ටේපර් සේනානායක මුදලිතුමා ඔහුගේ පියාය.

මොණරවිල කැප්පෙටිපොළ / monarawila keppetipola

                                   
වීර කැප්පෙටිපොළ මාතලේ මොණරවිල නම් ගමෙහි උපත ලැබීය. කැප්පෙටිපොළ පරම්පරාවේ මුල් නම වන්නේ හතර කෝරළේ කැප්පෙටිපොළයි. ඔහුගේ පියා කැප්පෙටිපොළ දියවඩන නිළමේයි. ඇහැළේපොළ කුමාරිහාමි ඔහුගේ ඔහුගේ ‍සොහොයුරියයි.

Thursday, July 27, 2017

‌සුනන්ද මහේන්ද්‍ර / sunanda mahendra

         
සුනන්ද මහේන්ද්‍ර මහතා විවිධ ක්ෂේත්‍රයන්හි පොහොසත් විද්වතෙකි. ඔහු කොළඹ ආනන්දය, මහනුවර ධර්මරාජය හා කැළණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය යන අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලැබුවේය.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න