Saturday, September 30, 2017
Friday, September 29, 2017
Thursday, September 28, 2017
භරතමුණි පඩිතුමා / Bharathamuni Pandithuma
නාට්‍ය හා සංගීතය යන කලාවන් පිළිබදව ලියැවුණු පැරණිම ග්‍රන්ථය වශයෙන් භරතමුණි පඩිතුමා විසින් රචනා කරන ලද "භරත නාට්‍ය ශ්‍රාස්ත්‍රය" හැදින්විය හැකිය.
Tuesday, September 26, 2017
මහා කවි කාලිදාස / Maha kavi Kalidasa
සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ කාලිදාස නමින් කවීන් කිහිප දෙනෙකු ගැන සදහන් වේ. ඉන් එක් කාලිදාස කෙනෙකු ගැන විශේෂයෙන් සදහන් වේ.
Monday, September 25, 2017
සාරංග දේව / Saranga Dhewa
සාරංග දේව පඩිවරයා විසින් ප්‍රබන්ධිත "සංගීත රත්නාකරය" ඉතාමත් වටිනා ග්රන්ථයක් වශයෙන් සංගීත ඉතිහාසයේ සදහන්ව තිබේ.
මහා කවි ජයදේව / maha kavi Jayadewa
ඉන්දියාවේ විසූ මහා කවි ජයදේවයන් විසින් රචිත"ගීත ගෝවින්දය" ලෝකයේ බිහිවී ඇති මහා කාව්‍යයන් අතරට එක් වී ඇති ග්රන්ථයකි.
Saturday, September 23, 2017
ඇරිස්ටෝටල් පඩිතුමා / Aristotal Pandithuma
ක්‍රි.පූ. 384 දී ඊජියන් මුහුදේ උතුරු කෙළවරෙහි වූ ස්ටයිගරා නම් නගරයෙහි උපත ලැබූ ඇරිස්ටෝටල් පඩිතුමා ග්‍රීක ජාතිකයෙකි.
වාල්මිකී සෘෂිවරයා
ලෝකයේ ඉතා ප්‍රචලිත පුරාවෘත්තයක් ලෙස "රාමායනය" සැළකිය හැකිය. රාමායනයේ කර්තෘ ලෙස සැළකෙන්නේ වාල්මිකී සෘෂිවරයායි.
Friday, September 22, 2017
අශ්වඝෝෂ හිමි
බෞද්ධාගමට විශේෂ සේවාවක් කළ භාරතීය හිමි නමකි අශ්වඝෝෂ හිමි. අශ්වඝෝෂ හිමි දේශ දේශාන්තර වල සංචාරය කරමින් බෞද්ධ දේශනා පැවැත්වූහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද "බුද්ධ චරිතය" නැමැති කෘතියේ බුදු රජුන් පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රී දේහයට විවිධ පිරිස් උපහාර භක්තිය දැක් වූ අයුරු සදහන් කොට ඇත.
Thursday, September 21, 2017
Tuesday, September 19, 2017
අප සමග එකතු වෙන්න

එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න