* ප්රධාන කදු.
කන්ද. උස මීටර් දිස්ත්රික්කය.
. වැද්දා කන්ද 121 අනුරාධපුරය
. යාපහුව 240 කුරුණෑගල
. කදුරු කන්ද 299 පොලොන්නරුව
. ඇතුගල 305 කුරුණෑගල
. මිහින්තලය 310 අනුරාධපුරය
. සීගිරිය 360 මාතලේ
. කතරගම කන්ද 424 හම්බන්තොට
. උතුවන් කන්ද 430 කෑගල්ල
. දෙගඩතුරාව 441 කුරුණෑගල
. දිඹුලාගල 534 පොළොන්නරුව
. රිටිගල 551 අනුරාධපුරය
.ගෝවින්ද හෙල 558 මොනරාගල
. ගල්ගිරිය 572 කුරුණෑගල
. ෆයර්ස් නූඩ් 658 අම්පාර
. හිනිදුම කන්ද 661 ගාල්ල
. වඩිනාහෙළ 661 මොනරාගල
. කොකාගල කන්ද 678 අම්පාර
. කුකුලුගල කන්ද 701 රත්නපුර
. බින්තැන්න 723 බදුල්ල
. බතලේගල 798 කෑගල්ල
. ගොන්ගල 1359 රත්නපුර
. නකල්ස් 1863 මහනුවර
. නමුනුකුල 2036 බදුල්ල
. සමනල කන්ද 2238 නුවර එළිය
. තොටපළ කන්ද 2358 නුවර එළිය
. කිරිගල් පොත්ත 2395 රත්නපුරය
. පිදුරුතලාගල 2525 නුවර එළිය
* ලංකාවේ ප්රධාන ගංගා
ගංගාව දිග කි.මී. මුහුදට වැටෙන ස්ථානය
. නිල්වලා ගග 80 මාතර
. ගල් ඔය 108 මඩකලපුව
. මී ඔය 109 පුත්තලම
. ගිං ගග 113 ගාල්ල
. මැණික් ගග 114 යාල
. කුඹුක්කන් ඔය 116 කුමන
. කිරිදි ඔය 117 කිරින්ද
. කළු ගග 129 කළුතර
. මහ ඔය 134 කොච්චිකඩේ අසල කම්මල
. මාදුරු ඔය 136 කල් කුඩා
. වලවේ ගග 137 අම්බලන්තොට
. දැදුරු ඔය 142 හලාවත
. යාන් ඔය 142 පුල්මුඩේ
. කැළණි ගග 145 කොළඹ
. කලා ඔය 165 මන්නාරම
. මහවැලි ගග 335 ත්රිකුණාමලය
* ලංකාවේ ප්රධාන දිය ඇලි
දිය ඇල්ල උස මීටර් අයත්වන ප්රධාන ගංගාව
. කිතුල්ගල ඇල්ල 15 කැළණි ගග
. බේකර්ස් ඇල්ල 20 මහවැලි ගග
. මනාවෙල ඇල්ල 23 මහවැලි ගග
. එල්ජියන් ඇල්ල 25 මහවැලි ගග
. බෝපත් ඇල්ල 30 කළු ගග
. දූලි ඇල්ල 39 වලවේ ගග
. ගැරඩි ඇල්ල 47 වලවේ ගග
. රාවණා ඇල්ල 49 මහවැලි ගග
. පේරවැල්ල ඇල්ල 50 මහවැලි ගග
. නානු ඔය ඇල්ල 60 මහවැලි ගග
. යකා ඇඩු ඇල්ල 61 කැළණි ගග
. දුන්හිද ඇල්ල 63 මහවැලි ගග
.සෙන්ට්ක්ලෙයාර්ඩ් ඇල්ල 80 මහවැලි ගග
. ඩෙවෝන් ඇල්ල 97 මහවැලි ගග
. ඇබර්දීන් ඇල්ල 98 කැළණි ගග
. පුන්ඩලු ඔය ඇල්ල 100 මහවැලි ගග
. නවරත්න ඇල්ල 109 මහවැලි ගග
. රම්බොඩ ඇල්ල 109 මහවැලි ගග
.කිරිදි ඇල්ල 116 කළු ගග
. ලක්ෂපාන ඇල්ල 125 කැළණි ගග
. මාපනාන ඇල්ල 137 කළු ගග
. ඕළු ඇල්ල 200 කැළණි ගග
. කුරුදුඔය ඇල්ල 206 මහවැලි ගග
. දියලුම ඇල්ල 220 කිරිදි ඔය ගග
. බඹර කන්ද ඇල්ල 263 කිරිදි ඔය ගග
3 comments:
This pege good of school studants
Tankyou your pege
I like it
Post a Comment