Sunday, October 22, 2017
වික්ටර් හියුගෝ / Victor Hugo
1802 වර්ෂයේ පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බියන්තෝන්තේ දී වික්ටර් හියුගෝ උපත ලැබීය. වික්ටර් හියුගෝ ගේ පියාණන් වූයේ ජෝසප් ලියෝපෝල්ඩ් සිගිස්බර්ට් හියුගෝ ය. ඔහු වෘත්තියෙන් යුද්ධ හමුදාවේ ජෙනරාල් වරයෙකි.
Saturday, October 21, 2017
මුරසකි ෂිකිබු / Murasaki Shikubi
මුරසකි ෂිකිබු ජපන් ජාතික ලේඛිකාවකි. ඇයගේ ප්‍රථම නව කතාව ලෙස සැළකෙන්නේ "ගෙංජි මොනොගතරි" හෙවත් " ගෙංජිගේ කතාවයි" මෙම කෘතිය විසි වැනි සියවසේ නවීනතම ප්‍රබන්ධ හා සැසදුවද ලොව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් සේ හැගෙයි. මෙම ප්‍රබල ව්‍යාපාරය කාන්තාවක අතින් ආරම්භ වීමත් විශේෂයෙන් ඇය පෙර දිග කාන්තාවක වීමත් සුවිශේෂී සිද්ධියක් සේ සැලකිය හැකිය.
අප සමග එකතු වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න

