Tuesday, October 31, 2017
Sunday, October 22, 2017
වික්ටර් හියුගෝ / Victor Hugo
1802 වර්ෂයේ පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බියන්තෝන්තේ දී වික්ටර් හියුගෝ උපත ලැබීය. වික්ටර් හියුගෝ ගේ පියාණන් වූයේ ජෝසප් ලියෝපෝල්ඩ් සිගිස්බර්ට් හියුගෝ ය. ඔහු වෘත්තියෙන් යුද්ධ හමුදාවේ ජෙනරාල් වරයෙකි.
Saturday, October 21, 2017
මුරසකි ෂිකිබු / Murasaki Shikubi
මුරසකි ෂිකිබු ජපන් ජාතික ලේඛිකාවකි. ඇයගේ ප්‍රථම නව කතාව ලෙස සැළකෙන්නේ "ගෙංජි මොනොගතරි" හෙවත් " ගෙංජිගේ කතාවයි" මෙම කෘතිය විසි වැනි සියවසේ නවීනතම ප්‍රබන්ධ හා සැසදුවද ලොව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් සේ හැගෙයි. මෙම ප්‍රබල ව්‍යාපාරය කාන්තාවක අතින් ආරම්භ වීමත් විශේෂයෙන් ඇය පෙර දිග කාන්තාවක වීමත් සුවිශේෂී සිද්ධියක් සේ සැලකිය හැකිය.
මහා කවි ගර්ටේ / Maha kavi Garte
1749 වර්ෂයේ අගෝස්තු 28 වැනි දින නැගෙනහිර ජර්මනියේ දී බොන් ගර්ටේ කවියා උපත ලැබීය. ජෝන් කැස්පර් ගර්ටේ නම් වූ තුර්ජියන් ස්ටොක්හි සිටි ධනවත් නීතීඥයා හා කැතරිනා එලිසබෙත් නම් කාන්තාව ඔහුගේ දෙමව්පියන් වූහ.
Heu Loftin / හියු ලොෆ්ටිං
වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් වූ හියු ලොෆ්ටිං හට පළමුවන ලෝක යුද්ධයේ දී හමුදා ලුතිනන්වරයෙකු වශයෙන් යුද්දය සදහා පිටියට යෑමට සිදු විය. යුද පිටියේ ඒකාකාරී නීරස ජීවිතය මග හැර ගන්නටත් ගෙදර දමා ගිය සිය දරුවන් පිනවීමටත් ඔහු ලියූ ලියුම් මෙම නිර්මාණ වලට මුල් විය.
Wednesday, October 18, 2017
Tuesday, October 17, 2017
Friday, October 13, 2017
Wednesday, October 11, 2017
ෂන් පෝල් සාර්ත්‍ර / Zan Pol Sartr
1905 වර්ෂයේ පැරිස් නගරයෙහි උපත ලද්දේය. ඔහු විසිවන සියවසේ ප්‍රංශ සාහිත්‍ය ක්ෂේත්රයෙහි ආධිපතයය දැරූ ලේඛකයා ලෙස ඇතැම් විචාරකයෝ හදුන්වති.
Tuesday, October 10, 2017
Monday, October 9, 2017
Thursday, October 5, 2017
Wednesday, October 4, 2017
Tuesday, October 3, 2017
අප සමග එකතු වෙන්න

එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න