Pages

Tuesday, October 10, 2017

අගාතා ක්‍රිස්ටි / agatha christie

           
1890 වර්ෂයේ දී සැප්තැම්බර් 15 වන දින එංගලන්තයේ ඩෙවෝන් ප්‍රදේශයේ දී ටොකේ නම් නුවර අගාතා ක්‍රිස්ටි උපත ලැබුවාය.

Monday, October 9, 2017

ඇල්බර්තෝ මොරාවියා / alberto moravia

               
1907 වර්ෂයේ නොවැම්බර් 28 වන දින රෝමයේ දී ඇල්බර්තො මොරාවියා උපත ලැබීය. මොහු දෙවන ලෝක යුද්ධ සමයේ සිටම ලෝකයේ සාහිත්‍ය රසිකයන් අතර මහත් සැලකිල්ලට පාත්‍ර වූ ලේඛකයෙකි.

ඕගස්ට් ස්ට්‍රිංබර්ග් / august Strindberg

               
 1849 වර්ෂයේ ජනවාරි මස 22 වන දින ස්ටොක්හොම් ප්‍රදේශයේ දී ස්ට්‍රිංබර්ග් උපත ලැබීය. ඔහුගේ පවුල දොළොස් දෙනෙකුගෙන් යුක්ත විය. මේ නිසා ස්ට්‍රිංබර්ග් ට උරුම වී තිබුණේ දොම්නස් සහගත ලමා වියකි.

Thursday, October 5, 2017

ග්‍රෙගෝරියෝ ලොපේශ් වයි ෆුඑන්ස් / gregorio lopez y fuentes

                 
1877 වර්ෂයේ නොවැම්බර් 17 වන දින මෙක්සිකෝවේ ස්පාඤ්ඤ භාෂාව ව්‍යවහාර කරන රතු ඉන්දියන්වරුන් අතර ෆුඑන්ස් උපත ලැබීය.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න